Posts

ඔස්ට්‍රේලියානු ගුවන් නියමුවාගේ අභිරහස

Image
              ඔස්ට්‍රේලියානු ගුවන් නියමුවාගේ අභිරහස           1978 වර්ෂයේ දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් නියමු ෆ්‍රෙඩ්‍රික් වැලෙන්ට්ච් ( Fredrick Valentich) හට මුහුණ දීමට සිදු වූ අභිරහස් සිදුවීම පහත දැක්වෙන වීඩියෝවෙන් නරඹන්න. එම අභිරහස විසඳීමට අදටත් කිසිවෙකු සමත් වී නොමැත.      

උභයජීවී මිනිස් ගෝත්‍රයක්!

Image
                      උභයජීවී මිනිස් ගෝත්‍රයක්!                             ගිනිකොණදිග ආසියාවේ වෙසෙන බජාවෝ ගෝත්‍රිකයන්ට ඉතා පුදුමාකාර හැකියාවක් පවතී.  ඔවුන්ට ඉතා දිගු වේලාවක් හුස්ම නොගෙන ජලය යට රැඳී සිටිය හැක. ඔවුන් පිළිබඳ විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.    

ලොව මෙතෙක් විසූ විශාලතම සර්පයා

Image
              ලොව මෙතෙක් විසූ විශාලතම සර්පයා...                                ලොව මෙතෙක් විසූ විශාලතම සර්පයා ඇණ්කොන්ඩා බව ඇතැම් අය සිතති. නමුත් එය නිවැරදි නොවේ. එම වාර්තාව හිමිවන්නේ ටයිටනොබෝවා ( Titanoboa ) නම් වූ ආදිකල්පික සර්ප විශේෂයටයි. පහත දැක්වෙන වීඩියෝව ටයිටනොබෝවා සර්පයන් වෙනුවෙන් සැකසුණු එකකි.
Image
  ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඇති සානු මතක තබා ගැනීමට ක්‍රමයක්.. අප රටේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන සානු 05 ක් පවතී. ඒවා, *මහනුවර සානුව *වැලිමඩ සානුව *මහවලතැන්න සානුව *කොස්ලන්ද සානුව *හැටන් සානුව   යනුවෙන් දැක්විය හැකියි. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එම සානු ඔබට පාඩම් කර මතක තබා ගත හැකි සරල ක්‍රමයකි.                               
Image
  ඔබ Google forms භාවිතයෙන් විභාග කටයුතු කිරීමේදී Gmail account  එකක් භාවිත කිරීම අවශ්‍ය වේ.මෙහිදී සරලව Gmail account එකක් සාදා ගන්නා ආකාරය මෙම වීඩියෝව මගින් පෙන්වා දී ඇත. පහත දැක්වෙන වීඩියෝව මත ක්ලික්/ටච් කර එය නරඹන්න.