ලොව මෙතෙක් විසූ විශාලතම සර්පයා
ලොව මෙතෙක් විසූ විශාලතම සර්පයා... ලොව මෙතෙක් විසූ විශාලතම සර්පයා ඇණ්කොන්ඩා බව ඇතැම් අය සිතති. නමුත් එය නිවැරදි නොවේ. එම වාර්තාව හිමිවන්නේ ටයිටනොබෝවා ( Titanoboa ) නම් වූ ආදිකල්පික සර්ප විශේෂයටයි. පහත දැක්වෙන වීඩියෝව ටයිටනොබෝවා සර්පයන් වෙනුවෙන් සැකසුණු එකකි.