ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඇති සානු මතක තබා ගැනීමට ක්‍රමයක්..
අප රටේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන සානු 05 ක් පවතී. ඒවා,
*මහනුවර සානුව
*වැලිමඩ සානුව
*මහවලතැන්න සානුව
*කොස්ලන්ද සානුව
*හැටන් සානුව
යනුවෙන් දැක්විය හැකියි.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ එම සානු ඔබට පාඩම් කර මතක තබා ගත හැකි සරල ක්‍රමයකි.
Good
ReplyDelete